Saturday, September 7, 2013

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියමන හැදුනු හැටි(18+)


ඔන්න ඉතින් එකෝමත් එක රටක(ලංකාවේ නෙමෙයි) එකෝමත් එක ගමක(හොරණ නෙවෙයි) එකෝමත් එක ගෙදරක(අපේ ගෙදර නොවෙයි) සුනෙත් කියල මනුස්සයෙකුයි එයා ගේ අලුත බැඳපු නෝනයි ජීවත් උනා. 

සුනෙත් ඉතින් වැඩට යනවා, ගිහිල්ල එන්නේ හවස් වෙලා. ඉතින් නෝනා තනියෙම දවසෙම. හොඳ වෙලාවට අල්ලපු ගෙදර හිටියේ සුනෙත් ගේ බොක්ක, ගාමින්ද. මිනිහ ජොබක් හොයා හොයා වේලි වේලි මේ දවස්වල, සුනෙතුත් ඉතින් හොඳම යාලුවට කිව්ව

"මචන් ගාමින්ද, දන්නවනේ wife තනියෙන් නේ මන් ගියහම, පොඩ්ඩක් ඒ පැත්තෙන් සද්දයක් එහෙම අවොත් බලහන්, උඹේ number එකත් wife ට දීල තියෙන්නේ මම.."

"අඩෝ සුනේතය no problem, උඹට නොකරන හෙල්ප් එකක් තියෙනවද, උඹ ඉතින් මගේ mango ෆ්‍රෙන්ඩ් නේ.."

ඔන්න ඉතින් මිනිහ පුරුදු විදියට වැඩට යනවා, දවසක් නිකමට වගේ සුනෙත් wife ගෙන් අහනවා..

"පැටියෝ, ඔයාට තනියෙන් ඉන්න අවුලක් නැහැ නේ, TV එකේ එහෙම හොඳ ප්‍රෝග්‍රෑම් යනවනේ, මොනාහරි උනොත් අල්ලපු ගෙදර ගමින්දත් ඉන්නවනේ.."

"අනේ ඔව් ගාමින්ද අය්ය ඉන්න එක හොඳයි, හදිස්සියකට හරි වටිනවා මගේම අය්ය කෙනෙක් වගේ හැමදේම හොයල බලනවා. මහා ලොකු පාලුවකුත් නැහැ ඉතින්, පුරුදු වෙලානේ" නෝනා කියෝගෙන යනවා.

මොනා උනත් ගාමින්දය ගැන හොඳ කිව්ව එකයි, ඒ කියපු ටෝන් එකයි සුනේතයට එච්චරම දිරෙව්වෙ නැහැ වගේ. ඉතින් සුනේතුත් "සැකය පර වෙන්න නොදී (අකුරු මාරු කලොත් බලාගෙන)" තියා ගත්ත එලි වෙනකන්.


සුනෙත් ඉතින් වෙනද වගේම wife ට උම්මා එකකුත් දීල වැඩට යනවා වගේ ගිහිල්ල නිකමට වගේ හැංගිලා ගේ දිහා බලන් හිටිය, සැකයක් විතරයි නේ ඉතින්... ටික වෙලාවක් යනකොට මෙන්න ගමින්දය ගේ ඇතුලට බඩ ගානවා...wife උගේ අතින් ඇදගෙන දොර වහ ගත්ත.

සුනෙත් ට ඉතින් එලෝ මෙලෝ නැහැ. යකෝ මන් එක්ක පැය 6 කට කලින් ඉඳල, මූ එක්කත් බුදිය ගෙන.. තව මේකිගේ සහෝදරයෙක් වගේ කියල බොරු කියන කැත... මේකිගේ කට කුඩු වෙන්න වෙඩි තියන්න එපැයි.... සුනෙත් හිතුව

අනේ ඉතින් මම මුගටියෙක් උනා නම් ඕකගේ අරක රහ කර කර කනවා නේ, ආපහු කොටු පනින්න බැරි වෙන්න (දන්නේ නැති ඇය සඳහා: පිරිමි ළමුන් ඉන්න ගෙවල් වල මුගටියන් ගැවසෙනවා ට වැඩිහිටියන් බය, උන් පිරිමි ළමුන් ගේ පුරුෂ ලිංගය කඩා ගෙන කනවා කියල කතාවක් තියෙන නිසා). ඇයි අපි පොඩි සයිස් ද?

සුනෙත් ට මතක් උනේ පොට්ට නවුෆර් ව. ඌ තමයි පළාතේ හොඳම sniper. ගිහින් අවශ්‍යතාව පැහැදිලි කරා.

"හරි බොස්, දැන් ඕකට bullet දෙකයි, එකක් ගෑනිගේ කට ට , අනික මිනිහගේ අරකට. ටාගට් දෙකට එකක ට 10,000 ගානේ 20,000 යි. advance 10ක් දෙන්න. වැඩේ confirm. බොසා දන්නවනේ ඉතින් මගේ වැඩ තත්පර ගානෙන් ටාගට් ඩවුන්..."

පහුවෙනි ද උදේ සුනෙත් shape එකේ කාමරේ කර්ටන් එක පොඩ්ඩක් විතර ඇද පෙන්න ඇරලා, වෙනද වගේ කිස් එකක් දීල පොට්ට නවුෆර් එක්ක රැකගෙන ඉන්නවා. නාවුෆර් ඉන්නේ පොඩි ගලක් උඩ ටාගට් එක ගන්න. සුනෙත් ට පෙන්නේ නැහැ scene එක.

නවුෆර් හරිය ට, කළුවා ගහන කොට Tony Greig commentary එක දෙනවා වගේ විස්තර විචාරය

"ඔන්න බොස් මිනිහ ආව.."
"ගෑනි මිනිහව අතින් ඇදල කාමරේට දා ගත්ත.."

"දැන් දෙන්න kiss කරනවා... ඔන්න ගෑනි මිනිහව ඇඳට තල්ලු කරා"

"ඔන්න දැන් මිනිහගේ කලිසම පාත් කරා...."

"අම්මෝ බොස් එකේ සයිස් එක. magnifier ඕනෙත් නැහැ ලේසි ටාගට් එකක් නේ..."

සුනෙත් ට එකසිය ගානට මල.. යකෝ මු මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් මට අරින හැටි... මුගේ අම්මලට ...."

ටික වෙලාවක් ගියා, commentary එකත් නැවතිලා, නවූෆ්ර් සද්දයක් නැහැ..

"මොකද යකෝ easy ටාගට් නම් මෙච්චර තටමන්නේ. උඹේ කට විතරයි...."

"පොඩ්ඩක් ඉන්න බොස් මාර scene එක ...."

"මම බොස් ට 10,000ක්ම ඉතුරු කරලා දෙන්නම්...."

"ඩුම්......................................"

"ok බොස් ටාගට් දෙකම ඩවුන් එක bullet එකයි. කොහොමද මගේ වැඩ..."

මට මාර happy, වැඩේ වෙලා 10,000ක් ඉතුරුත් උණා...

----------------
ප.ලි.
ඔන්න ඔහොමයි ඉතින් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියන කථාව හැදුනු හැටි. අපේ සීයල ඉතින් අපිට ඕක කියන්න ලජ්ජා වෙන්න ඇති. මමත් හොයා ගන්න මාර ගේමක් දුන්න. (ඒ කාලේ sniper ලත් ඉඳල තියෙනවලු ඒ රටේ)...

customer is the king කියන සංකල්පය අවෙත් නව්ෆ්ර් ගෙන් පස්සේ ලු.

 වෙච්ච දේ නොතේරෙන 18+ එකෙක්/එකියක් ඉන්නවා නම් comment කරන්න ලජ්ජා වෙන්න එපා.

නම් ගම් බොරු ඒවාය. සුනෙත් හා ගාමින්ද යනු යුගල පද වගේ වුවත් උන් මේකට සම්බන්ද නැත.



විවේකි ශනිදා,රස වින්දනයේ විවිධත්වයක් හා සරල විදීමක් උදෙසා පල කරන ලදී. යන්තම් හරි හිනා ගියොත්,හිතෙන දේ  පහලින් කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍.............



16 comments:

  1. උඹ නං මරන්න වටින්නේ යකෝ. අනිත් බුලට් එක තියාගනිං පස්සේ ඕන වේවි අනිවා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්‍න‍ ඉතින්, ම්ම් කිව්වනේ සුනෙත් කියන්නේ ම්ම් නෙවෙයි කියල ;-)

      Delete
  2. පොට්ට නව්ෆර් ගෙ නම දාල කතාව අමුවෙන්ම මරල.
    නවුෆර් ය කියන්නෙ කෝටි ගණන් වටින ඉඩම්/ගොඩනැගිලි සහ මිලියන් ගණන් කප්පම් ගන්න බුවා.
    එයාගෙ වටේ ඉන්න දෙක පහේ අපත යො තමයි එක එක කේස් වලට,ඔය වගේ සොච්චමකට වැඩ කරන්නෙ.
    50+ මටත් ටියුබ්....???

    ReplyDelete
    Replies
    1. හික් මට කියන්න බැරි උනා. ඒ පොට්ට නවුෆ්රුයි, ඒ ගමේ හිටපු බුවයි දෙන්නෙක්.අනික මේක ලංකාවෙත් නෙවයි නේ. නම් සමාන වීම අහම්බයක් විතරයි. හරියට සුනේතුයි ගාමින්දයයි යාලුවෝ වෙලා උන්ගේ නම් මේකට set උනා වගේ.මෙයාට පොට්ට නවුෆර් කිව්වේ එක අහක් පොට්ටයි, හැබැයි snipe කරද්දී මාර එම් එක. කොහොමත් මුලිම එක ඇහැක් වහල(ගහල) try කරන ඒවායේ success rate එක වැඩියි ලු නේ.

      Delete
  3. kengi monada ban iyee uba denne lorry talk mekawath terune nee. balapan uba mokakda karanne mulinma gameta enter wenakota hitala.. (katata ekei ahawal ekata ekai ethakota bulet 2 i ne ban.. ahawal eka kate tyana kota wade dunna nam one bulet)

    ReplyDelete
    Replies
    1. "මල්ලි හරි මල්ලි.." මට එතුමා නාට්‍යයේ දෙබසක් මතක් උනා!

      Delete
    2. අරි ඇනෝ පුතා.
      පෑ දිලි කිරීමට තුති.
      මම බබා නෙ...

      Delete
  4. mama awajathakayek yako thota hena gahapan pakaya thota kalin api mewata awe kariyo tho egoda giyata puka maharuada thoge ganihe huthatha diyan hukana

    ReplyDelete
    Replies
    1. උඹ අවජාතකයෙක් වුනාට, උඹෙන් හැදෙන එවුනුත් අවජාතකයෝ කරන්න එපා බන්, හැම එකටම කෙලලා..

      Delete
  5. එතකොට ජනක රණසිංහයි, ජයශ්‍රී යි එහෙම හිටියෙ නැත්ද ඔය අවට?

    චමියට ඇනෝ දාන්න ගිහිං වැරදිලා වගේ. උඹේ උත්තරේ නං මසුරං වටිනවා. නැද්ද?

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න නවුෆර් වෙඩි තියෙනවා උන් දෙන්න දැකල තියෙනවා. උන්ගේ කටවල් වහල තියෙන්නේ, මොකද නවුෆර් ඉතුරු වෙච්ච එක bullet එකෙන් දෙන්නෙක් උනත් මරන්න පුළුවන් ජාතියේ පොරක් කියල උන් දෙන්න දැක්ක නේ. ලංකාවේ වගේ තමයි සාක්කි හංගන්න ඕනි ඒ රටෙත්.

      Delete
  6. මම තාමත් කල්පනා කරන්නේ බුලට් එක මුලින්ම ගියේ ගෑණිගේ කටටද නැත්නම්, ගමින්දගේ අහවල් එකටද කියලා.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි, නවුෆර් ගේ commentary එකේ ඒ කෑල්ල මිසින්. ඒත් මිනිහ වැඩකරු, මට නම් හිතෙන්නේ කට හරහ තමයි යන්න ඇත්තේ.

      Delete
  7. පව් බොල

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මොනා උනත් wife නේ :-)

      Delete
  8. මොනා උනත් ගනිට නොතිය නව්ෆර්ටයි ගාමින්ඩයටයි තියන්න තිබුනෙ

    ReplyDelete

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...