- බුදුරදුන් වදාළ යෝනක පුරය වන මක්කමෙහි උන් වහන්සේ ගේ ශ්රී පාදය සලකුණු කර ඇත.
- මුසල්මානුවන් අදහන මෙය නබි තුමන් ගේ උපන් ස්ථානයයි
- හින්දුන් පවසන්නේ මෙහි "පෙට්ටිය" ඇතුලේ ඇත්තේ ශිව ලිංගයක් බවයි. (ශිව ලිංගය යනු විශ්වයේ ආරම්භයේ නියෝජනයකින් යුත්තකි)
ශ්රී පාදය
- බුදුරදුන් සිරි ලකට වැඩම වූ පසු ශ්රී පාදය සලකුණු කර ස්ථානයයි
- කිතුනුවන් මෙය ආදම් ගේ පාදය ලෙස සලකයි (මෙය විශ්වයේ ඇරඹුම සලකුණු කරන්නකි)
- හින්දුන් සිරි ලක සුර්ය වන්දනාව කල ප්රධානම ස්ථානයයි.. (සුර්යයා හින්දුන්ගේ සර්වාත්මය නියෝජනය කරයි)
කෙටි පොස්ටුවක් වුවත් හිතෙන දේ comment කරන්න
//බුදුරදුන් වදාළ යෝනක පුරය වන මක්කමෙහි උන් වහන්සේ ගේ ශ්රී පාදය සලකුණු කර ඇත.//
ReplyDeleteගොන් කතා නොකියන් බය්යෝ.
යං නම්මදාය නදියා - පුලිනේච තීරේ
Deleteයං සච්චබද්ධගිරිකේ - සුමනාචලග්ගේ
යං තත්ථ යෝනකපුරේ - මුනිනෝ ච පාදං
තං පාද ලාංඡනමහං - සිරසා නමාමි