Sunday, April 12, 2015

ආගමික සහජීවනය ද? නැතිනම් ආගමික මූලය ද?

මක්කම

  • බුදුරදුන් වදාළ යෝනක පුරය වන මක්කමෙහි උන් වහන්සේ ගේ ශ්‍රී පාදය සලකුණු කර ඇත.
  • මුසල්මානුවන් අදහන මෙය නබි තුමන් ගේ උපන් ස්ථානයයි
  • හින්දුන් පවසන්නේ මෙහි "පෙට්ටිය" ඇතුලේ ඇත්තේ ශිව ලිංගයක් බවයි. (ශිව ලිංගය යනු විශ්වයේ ආරම්භයේ නියෝජනයකින් යුත්තකි)

ශ්‍රී පාදය
  • බුදුරදුන් සිරි ලකට වැඩම වූ පසු ශ්‍රී පාදය සලකුණු කර ස්ථානයයි
  • කිතුනුවන් මෙය ආදම් ගේ පාදය ලෙස සලකයි (මෙය විශ්වයේ ඇරඹුම සලකුණු කරන්නකි)
  • හින්දුන් සිරි ලක සුර්ය වන්දනාව කල ප්‍රධානම ස්ථානයයි.. (සුර්යයා හින්දුන්ගේ සර්වාත්මය නියෝජනය කරයි)
කෙටි පොස්ටුවක් වුවත් හිතෙන දේ comment කරන්න

2 comments:

  1. //බුදුරදුන් වදාළ යෝනක පුරය වන මක්කමෙහි උන් වහන්සේ ගේ ශ්‍රී පාදය සලකුණු කර ඇත.//
    ගොන් කතා නොකියන් බය්යෝ.

    ReplyDelete
    Replies
    1. යං නම්මදාය නදියා - පුලිනේච තීරේ
      යං සච්චබද්ධගිරිකේ - සුමනාචලග්ගේ
      යං තත්ථ යෝනකපුරේ - මුනිනෝ ච පාදං
      තං පාද ලාංඡනමහං - සිරසා නමාමි

      Delete

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...