Thursday, August 22, 2013

ඔන්න ඕකයි ඉතින් පිරිමින්ගේ SIZE එක (18+?)



Penis Size Distribution in the World

ඔන්න ඉතින් කාලෙකින් හොඳ සිතියමක් ලැබුන. ඉතින් පරිනත වෙච්චි අපි වගේ අය මේ සුහුම්බුලන්ට උපදේශයක් දීම සමාජයේ යහ පැවැත්මට හොඳ සමාජ සේවයක් නේ. මම ඉතින් සිතියම් විශ්ලේෂණය හදාරලා නැහැ. හැබැයි මටත් පුලු පුළුවන් හැටියට ඔන්න මට හිතෙන දේ ලියනවා.


පිරිමි ළමුන් ට උපදෙස්

  1. හිත හදා ගන්න: මෙය ඔබටම අදාළ ගැටළුවක් නොවෙයි. ඉන්දියාවේ, චීනයේ අයට ද පොදුය
  2. මේ දවස් වල බලන ෆිල්ම් වල රඟපාන්නේ american,mexican පොරවල් ය. ඒ ඔවුන් ගේ අවයව වල හැටිය
  3. bolviya, sudan වල වගේ කෘත්‍රිම ක්‍රම හොයන ලොකු කර ගැනීමට උත්සාහ නොකිරීම නුවනට හුරු ය
  4. 11cm නම් සතුටු වන්න. 11+ නම් ඉතා සතුටු වන්න. 
  5. මතක තියා ගන්න. මෙය මැන ඇත්තේ උපරිම දිගක් පවතින අවස්ථාවේදී බව.
  6. ගොඩක් අවුල් වගේ නම් ගැහැණු ළමයට shape එකේ සිතියම පෙන්වා ලංකාවේ හැටි කියා දෙන්න. ඒ වගේම බන කතාවක් මෙන් size doesn't play a role කියා පවසන්න.වැරදීමකින් වත් step 2 පෙන්වන්න එපා ය.
  7. ඕස්ට්‍රේලියාවේ ලොකු percentage එකක් සිංහල අය ඇත. එහෙත් එය ඇත්තේ අපටත් වඩා ඉදිරියෙන් ය. නමුත් ඔස්ට්‍රලියාවට ගිය පසු දිග වැඩි වේ යැයි සිතීම වැරදි ය.
  8. හැකි නම් colombiya අයකු හා FB එකේ chat එකක් දමා රහස දන ගෙන මෙතන comment කරන්න. සමාජ සත්කාරයකි.

ගැහැණු ළමුන් ට උපදෙස්

  1. හිත හදා ගන්න: සිංහල කොල්ලෙක් බඳිනවනම් ඔබ මේවට පුරුදු විය යුතුය.
  2. වැරදිලා වත් දැකපු ෆිල්ම් එකක ඔය අවයවය ඔබගේ අවයවය ට නොගැලෙපෙන බව මතක් කර බිය වන්න.
  3.  size doesn't play a role යන වැකිය මෙනෙහි කරන්න.
  4. මුදල් වය කර මේකටම ඕස්ට්‍රේලියා ගොස් සිංහල කොල්ලෙක් සොයා නොගන්න. ඉලක්කමින් කුමක් කීව ද, ඔවුන් ලංකාවේ හැදුන උන්ය.
  5. හැකි නම් greenland කොලුවකු හා හාද වන්න. එහි පිරිමි ජනගහනය 33000 ක් පමනි. ඒ නිසා ඉතා අඩු variance එකක් බලාපොරොත්තු විය හැකිය. ප්‍රමාණය අඩුත් නැත, වැඩිත් නැත. කියාපු size එකය.
  6. පුරාන ක්‍රමය ට පිට කෑලි බලා ඇතුලත අවයවය උපකල්පනය නො කරන්න. උපකල්පන ය කලද ඉහත සිතියම අනුව 12 වීම ඉතාමත් දුර්ලභ ය.
මෙහි කුමක් සඳහන් වුව ද මට නම් සිතෙන්නේ, මෙය අපගේ සිංහල ජාතිය කිච කිරීමට, බටහිර බලවේග විසින් අටවා ඇති උගුලක් බවය. ස්කන්දිනේවියානු රටවල් ඔවුන්ගේ ඉලක්කම වැඩි කර අපිව මානසිකව වැට්ටීමට කරන ලද්දක් විය හැක්කේ එම ගොඩේ norway ද සිටින නිසාය.

අපට නැවත සංගණනයක් කර මෙය වැරදි බව ඔප්පු කල හැක. ඒ නිසා ගැහැණු ළමුන් තමන් දුටු ලාංකීය අභිමානයේ size එක දල වශයෙන් comment කරන්න.ඔබ දැක ඇති size එක උපරිම size එක බැවින් නිරවද්‍ය වේ.

පිරිමි ළමුන් shape එකේ tape එකක් ගෙන මැන ඉලක්කම පොස්ට් කරන්න. මතක ඇතුව දිග උපරිම වූ විට මැනීමට වග බලා ගන්න.

සිංහල ජාතිය මෙම විපතින් බේරා ගැනීමට එකා මෙන් ලිංග භේදයෙන් තොරව නැගී සිටින්න.


තව උපදෙස් පවතී නම් ඉදිරිපත් කරන්න පසු බට නොවන්න.

5 comments:

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...