උපුල් නෙතු යුග දකිනු රිසියෙන
පෙනෙන නොපෙනෙන දුරට ඇදුන ද
පෙනෙන යදමින් බැඳුන මා ගත..
තොර කරයි මා පතන ඉසිඹුව
සොඳුරු මොහොතක් පතන මා සිත
නොසඟවා සන් කරයි මා අද ...
සිහින් හුයෙකින් බැදී ගිජිදු බව
යදම සිදුනද හුය නොබිදි බව
ඇතුන් බැඳ දමන සිහින් දම් වැල ඔවුන් කඩා බිද නොදමනුයේ ඇත්තටම ඔවුන් එය බිදිය හැකි බව නොදන්නා නිසා ද...
නැතිනම් ඇත්තටම එය සිහින් හුයක් ලෙස දැක දැක, එය බිද ගතහොත් ලැබෙන "නිදහස", නිදහසේ නොහැසුරුනු ඇතුට නිදහසක් ලෙස නොහැගෙන නිසා ද ?
Subscribe to:
Post Comments (Atom)
ලොහාන් ගේ අකල් මරණය
අද සටහන (18/08/2025) ලොහාන් රත්වත්තේ මැරිල ලු. මම දුවගෙන ගොස් මගේ නැන්දනියට (බිරිඳ ගේ මවට) පවසමි. ඒ Google Transcribe (මෙය අප කතා කරන එක ලි...
-
අද සටහන (18/08/2025) ලොහාන් රත්වත්තේ මැරිල ලු. මම දුවගෙන ගොස් මගේ නැන්දනියට (බිරිඳ ගේ මවට) පවසමි. ඒ Google Transcribe (මෙය අප කතා කරන එක ලි...
-
ඔන්‍න ඉතින් එකෝමත් එක රටක(ලංකාවේ නෙමෙයි) එකෝමත් එක ගමක(හොරණ නෙවෙයි) එකෝමත් එක ගෙදරක(අපේ ගෙදර නොවෙයි) සුනෙත් කියල මනුස්සයෙකුයි එයා ගේ අලුත ...
නිර්මාණය ලස්සනයි... සිද්ධිය අහන්න වෙන්නේ අැතෙක්ගෙන් ම තමයි නේද????
ReplyDeleteඇතෙක් නෙවෙයි. ඕක දන්නා එක්කෙනෙක් ඇති :)
Deleteඇත්තටම ලස්සනයි...අපූරුයි
ReplyDelete