Sunday, November 17, 2013
Thursday, November 7, 2013
දෙවියන් නොදුටු.. දෙගුරුන් දුටු .. මා විරහව
ම සිත ඉකි බිඳින සර
ඔබට ඇසෙන සඳ
ගොළුව ඇත ඔබේ හඬ
නිහඬ වත රකිමින්...විපිලිසරව...
වරමක් අයදුවෙමි
අවදි කරන ට ඒ සර
දොඩමලු වනට මා හා..
ගොළු කරවනට ඉකි බිඳුම
දිවි සැරිය සරණට
ඉටු දෙවි නොදුටු අයැදුම...
කුල දෙවි සරණ වූ සඳ....
නිහඬ වත අත හැර
දකිමි මා ම සිත...
දකිමි මා ඉකි බිඳුම....ගොළු වන අයුරු
Subscribe to:
Comments (Atom)
ලොහාන් ගේ අකල් මරණය
අද සටහන (18/08/2025) ලොහාන් රත්වත්තේ මැරිල ලු. මම දුවගෙන ගොස් මගේ නැන්දනියට (බිරිඳ ගේ මවට) පවසමි. ඒ Google Transcribe (මෙය අප කතා කරන එක ලි...
-
අද සටහන (18/08/2025) ලොහාන් රත්වත්තේ මැරිල ලු. මම දුවගෙන ගොස් මගේ නැන්දනියට (බිරිඳ ගේ මවට) පවසමි. ඒ Google Transcribe (මෙය අප කතා කරන එක ලි...
-
කුවේණියේ මා තම්මැන්නා එනවා .... මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...
